Negotiable
House size:1,450.0 sqft
Land size:15.0 perches
සියළුම පහසුකම් සහිත ඇල්පිටිය නගරයේ උසාවිය පාරෙන් නිවසක් සමඟ පර්චස් 15ක අගනා ඉඩමක්.
සියළුම රාජ්ය සහ පෞද්ගලික බැංකු, මූලික රෝහල, ජාතික පාසල, බස් නැවතුම්පොළ, තැපැල් කාර්යාලය, උසාවිය, මහජන ක්රීඩාංගනය, ප්රාදේශීය ලේකම් කාර්යාලය, සියළුම විෂයන් සඳහා පෞද්ගලික පන්ති පවත්වන ආයතන, විදුලිබල මණ්ඩලය, සහ තවත් රාජ්ය සහ පෞද්ගලික ආයතන විශාල ප්රමාණයක් පයින් යන දුරින්...
දක්ෂිණ අධිවේගී මාර්ගයට කිලෝ මීටර 4යි.
පැය 24 පුරාම 100%ක ආරක්ෂාවක් සහිත ප්රදේශයකි.
House is located in court road, Elpitiya.