Negotiable
පළමු මහල වැඩ නිම කර ටයිල් කර ඇත.
පළමු මහලේ කාමර 2 / සාලය / කුස්සිය සහ නාන කාමරය ඇත.
උඩු මහල වහල නිම කර බිත්ති බැඳ ඇත.
උඩු මහල සඳහා ජනෙල් උළුඅහු සාදා ඇත.
සින්නක්කර ඔප්පු.
ජලය / විදුලිය ඇත.
ගොඩගම අධිවේගී පිවිසුමට කි.මි.1/2
පැමිණ පරීක්ෂා කර බලා මිල ගණන් විමසන්න.(කුඩා මෝටර් කාරයකට හුවමාරුවකටද සළකා බැලිය හැක)
වැඩිදුර තොරතුරු දුරකථන අංක අමතන්න.