CCTV camera course Sri Lanka

Nugegoda, Colombo, LK Rs. 7,500

4 months ago 7 hits ID #1251

Description

QR CODE
Contact: 0772011040 / 0711226562 • 138 s.de.s.jayasinghe Rd, nugegoda හරියටම ගොඩ යන්න .. හරිතැනකින් ගොඩ වෙන්න. තමන්ටම කියලා තාම Job එකක් නැද්ද? මුල ඉදලා සරලව CCTV camera කොටස් ගැලවීමේ සිට දෝෂ නිවැරදිව පරික‍ෂාකර නව උපාංග සවිකිරීම දක්වා සවිස්තරාත්මක පුහුණුව Advanced CCTV Hardware and Networking දක්වා ඉගෙන ගන්න ආසද? CCTV Class වලට ගිහින් ඉගෙන ගත්තට තාම හරියට CCTV එකක් හදා ගන්න බැරිද? රට වටේ තියෙන CCTV Class වලට ගිහින් අතරමං වෙලාද? වියදම් කරපු සල්ලි අපරාදේ කියලා හිතෙනවද? නැතනම් CCTV camera Technology ගැන කිසි දෙයක් දන්නෙ ම නැද්ද. ? මේ හැම දේටම විසදුම අපෙන්..... ලංකාවේ පළමුවරට හදුන්වාදෙන CCTV CAMERA පද්දතිය සවිකිරීමේ පාටමාලාව.. දැන් නව තාක්ෂනය සමග ලෝකේ තියෙන සියලුම වර්ගයේ Analog,IP Camera,Wireless Camera,වෙනි සියලුම වර්ගයේ පද්දතියක් ඔබ විසින්ම සවිකරගැනීමට මෙන්න ඔබට අනගි අවස්ථාවක්... සැම දවසකම නව පන්ති ඇරබේ .. Brief Course Outline 1) An introduction to CCTV systems 2) CCTV Video signals (H 264, Mpeg 2) 3) Different types of cabling including Coax and Twisted Pair 4) Lens Theory and different types of lenses 5) Pan, Tilt and Zoom (PTZ) Cameras 6) Crimping BNC, CAT5 & keystone connectors 7) Assembling a CCTV system, Troubleshooting using CCTV tester 8) NVR, IP Camera Configuration 9) Practical assembly of a CCTV system 10) Introduction to Networking 11) Network (LAN, WAN, IP) 12) IP Address Configuration 13) DDNS and SMTP configuration 14) Port Forwarding 15) NAT Configuration / Theory 16) Introduction to CCTV Design Tool 17) Setting up the CCTV system on your PC Smartphone or Android Device .

Attributes

Tuition Type Service

Do you have something to sell?

Post your ad on elaads.com

Post ela ad

Comments 0

No comments has been added yet